සෙල්ලිපිය #897

විල්බා-විහාර ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

897 වණිච-තිශහ ලෙණෙ ශගශ 

වෙළඳ තිස්සගේ ලෙණ සංඝයාට.