සෙල්ලිපිය #54
පරුමක-නග-පුත පරුමක-පිගල-ගුතස ලෙනෙ අගත-අනගත-චතු-දිස-සඝස දිනෙ
ප්‍රමුඛ නාගගේ පුත් ප්‍රමුඛ පිංගලගුත්තගේ ලෙන සතර දිසාවෙන් පැමිණියා වූත් නොපැමිණියා වූත් සංඝයා උදෙසා දෙන ලදී.