සෙල්ලිපිය #896

කුඹුරුලෙණ ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

896 [3] නගහ .......... ලෙණෙ [උපස]ක උතිය ලෙණෙ

නාගගේ .......... ලෙණ, [උපාසක] උත්තියගේ ලෙණ.