සෙල්ලිපිය #893d

රිදී-විහාර ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

893d [8] (1) උපශක-[රෙ]තශ ලෙණෙ (2) ශගශ දිනෙ 

උපාසක රෙවතගේ ලෙණ සංඝයාට [දෙන ලදී].