සෙල්ලිපිය #893

රිදී-විහාර ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

893 [4] ගපති-ශුමහ ලෙණෙ බත-දතහ අටෙයෙ කටෙ 

ගෘහපති සුම්මගේ ලෙණ ප්‍රධානි දත්තගේ පහසුව පිණිස පිහිටුවා ඇත. 

2.

හැඳින්වීම බලන්න , පිටුව cxx