සෙල්ලිපිය #892

රිදී-විහාර ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

892 [3] පරුමක-උති-ශුමනහ ලෙණෙ

ප්‍රමුඛ උත්තිය සුමනගේ ලෙණ.