සෙල්ලිපිය #889

දෙල්විට ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

889 [6] පරුමක-වශිකශ | අබතොට ........... රණශ

ප්‍රමුඛ විශාඛගේ [ලෙන] ; අම්බතිත්තහි ...............ගේ [ලෙණෙ].