සෙල්ලිපිය #887

දෙල්විට ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

887 [4] ගපති-ශගර-පුත-ම[ඣිමහ] 

ගෘහපති සාගරගේ පුත් වන මජ්ඣිමගේ [ලෙන].