සෙල්ලිපිය #884

දෙල්විට ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

884 [1] නෙලගමශි ගපති- ............ තශ ලෙණෙ

නෙලගමහි ගෘහපති ............ තගේ ලෙණ.