සෙල්ලිපිය #880

නිලගම ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

880 [6] ගමික-වෙල-ඣිත දමය ලෙණෙ ශගශ 

ගම් ප්‍රධානි වෙලගේ දියණිය වන ධම්මාගේ ලෙණ සංඝයාට [දෙන ලදී].