සෙල්ලිපිය #879

නිලගම ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

879 [5] (1) පරුමක-තිශ-පුත-පරුමක-ශුනකතහ ලෙණෙ

            (2) ශගශ 

ප්‍රමුඛ තිස්සගේ පුත් වන ප්‍රමුඛ සුනක්ඛත්තගේ ලෙණ සංඝයාට [දෙන ලදී].