සෙල්ලිපිය #878

නිලගම ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

878 [4] පරුමක-දුටික-තිශහ ලෙණෙ ශගශ 

ප්‍රමුඛ දුටික තිස්සගේ ලෙණ සංඝයාට [දෙන ලදී].