සෙල්ලිපිය #875

නිලගම ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

875 [1] අබහ ච ඣය රුලය ච ලෙ[ණෙ]

අභයගේ ද [ඔහුගේ] භාර්යාව රුලගේ ලෙණ.