සෙල්ලිපිය #873

පිදුරාගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

873 (1) කොලගම-ශිව-පුත-මඣිමයශ ඣිතය තිශ-දෙවිය ලෙණෙ ශගශ දිනෙ

       (2) තිශදෙවිය ශදඑමඩන (නෙලුම් මල් සංකේතය) ගරදිඩගම විම-න-

       (3) ග-බරිය

කොලගම සිවගේ පුත් වන මජ්ඣිම කුමරුගේ දියණිය වූ තිස්සාදෙවීගේ ලෙණ සංඝයාට දෙන ලදී. තිස්සාදෙවී සමඟ සම දීමනාව සිදු කරන්නේ මණ්ඩනා, ගරදිඩගමහි විම-නාගගේ භාර්යාව.