සෙල්ලිපිය #871

සීගිරිය ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

871 [5] උපශක-උතරශ ච උ[පශී]ක-තිශය ච ශදය ලෙණෙ

උපාසක උත්තරගේ සහ උපාසිකා තිස්සාගේ සම දීමනාවක් වන ලෙණ.