සෙල්ලිපිය #870

සීගිරිය ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

870 [4] පරුමක-තිශ-පුත බමදතහ ලෙණෙ

ප්‍රමුඛ තිස්සගේ පුත් බ්‍රහ්මදත්තගේ ලෙණ.