සෙල්ලිපිය #868

සීගිරිය ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

868 [2] පරුමක-තිරි-පුත-අබිඣිය ලෙණෙ

ප්‍රමුඛ තිරිගේ පුත් වන අභිජිත්ගේ ලෙණ.