සෙල්ලිපිය #857
857 [23] (1) ............ [ම]චක-ශමණි[ය] ලෙණෙ ශගශ
(2) ඉම ලෙණශ ශ(ත)ඩ ධන-ලබෙ
..............[ම]ච්ඡක්ඛා ශ්‍රමණියගේ ලෙණ සංඝයාට [දෙන ලදී]. මෙම ලෙණට අඩ-සියයක අදායමක් ඇත.