සෙල්ලිපිය #855

දඹුල්ල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

855 [21] උපශික-මචකය ලෙණෙ ශගශ 

උපාසිකා මච්ඡක්ඛාගේ ලෙණ සංඝයාට [දෙන ලදී].