සෙල්ලිපිය #852
852 [18] තිශගුත-තෙරහ ශදිවිහරිය බත-මඣිම-බණක-තිශහ ලෙණෙ ශුදශනෙ අගත-අනගත-චතු-දිශ-ශගශ
තිස්සගුත්ත තෙරුණ්ගේ ශිෂ්‍ය වූ මජ්ඣිම [නිකාය] දේශක ප්‍රධානි තිස්සගේ ලෙණ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට [දෙන ලදී].