සෙල්ලිපිය #851

දඹුල්ල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

851 [17] බත-දමරකිතහ නව ලෙණකෙ 

ප්‍රධානි ධම්මරක්ඛිතගේ ලෙණ් නවය.