සෙල්ලිපිය #850

දඹුල්ල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

850 [16] දමරකිත-තෙරහ ලෙණෙ ශගශ දිනෙ 

ධම්මරක්ඛිත තෙරුණ්ගේ ලෙණ සංඝයාට දෙන ලදී.