සෙල්ලිපිය #847
847 [13] පරුමක-චීරෙචෙ-ශුමනහ ලෙණෙ
ප්‍රමුඛ චිරෙචේ සුමනගේ ලෙණ.
8.
මෙම විශේෂණයෙහි අර්ථය අපැහැදිලිය. ඇතැම්විට එය ස්ථාන නාමයක් විය හැක. ශබ්ද මාලාව ද බලන්න.
847 [13] පරුමක-චීරෙචෙ-ශුමනහ ලෙණෙ
ප්‍රමුඛ චිරෙචේ සුමනගේ ලෙණ.
8.
මෙම විශේෂණයෙහි අර්ථය අපැහැදිලිය. ඇතැම්විට එය ස්ථාන නාමයක් විය හැක. ශබ්ද මාලාව ද බලන්න.