සෙල්ලිපිය #845

දඹුල්ල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

845 [11] අනද-තෙරශ ශදිවිහරියන ලෙණෙ  

ආනන්ද තෙරුණ්ගේ සද්ධිවිහාරිකයින්ගේ ලෙණ.