සෙල්ලිපිය #844

දඹුල්ල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

844 [10] ගහපති-ශතහ ලෙණෙ ශගශ 

ගෘහපති සාතගේ ලෙණ සංඝයාට [දෙන ලදී].