සෙල්ලිපිය #843

දඹුල්ල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

843 [9] උපශික-රමය ලෙණෙ ශගශ

උපාසිකා රාමාගේ ලෙණ සංඝයාට [දෙන ලදී].