සෙල්ලිපිය #842

දඹුල්ල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

842 [8] ශගශ රකිතගමිය[ශි] ගපති ........... ගපති-ගුතහ මහලෙණෙ  ච ය ච 

සංඝයාට [දෙන ලද්දේ] රකිතගමියහි ගෘහපති ............ ගෘහපති ගුත්තගේ මහලෙණ. 

3.

මෙම අක්ෂර ත්‍රිත්වය පිළිගත හැකි කියවීමක් ලබා නොදෙයි. අර්ථ දැක්වීමේ දී ඒවා වැදගත් සේ ගෙන නැත.