සෙල්ලිපිය #841
841 [7] (1) උපරිකඩ-වශික ශිවගුත-තෙරහ
(2) ශදිවිහරිය ගුත-තෙරහ
(3) ලෙණෙ ශගශ
උපරිකඩ වාසය කරන සිවගුත්ත තෙරුණ්ගේ ශිෂ්‍ය ගුත්ත තෙරුණ්ගේ ලෙණ සංඝයාට දෙන ලදී.
841 [7] (1) උපරිකඩ-වශික ශිවගුත-තෙරහ
(2) ශදිවිහරිය ගුත-තෙරහ
(3) ලෙණෙ ශගශ
උපරිකඩ වාසය කරන සිවගුත්ත තෙරුණ්ගේ ශිෂ්‍ය ගුත්ත තෙරුණ්ගේ ලෙණ සංඝයාට දෙන ලදී.