සෙල්ලිපිය #838

දඹුල්ල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

838 [4] (1) පරුමක-බමණ-තිශහ ලෙණෙ 

            (2) ශගශ දිනෙ 

ප්‍රමුඛ බ්‍රාහ්මණ තිස්සගේ ලෙණ සංඝයාට දෙන ලදී.