සෙල්ලිපිය #836

දඹුල්ල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

836 [2] දමරකිත-තෙරහ ලෙණෙ අගත-අනගත-චතු-දිශ-ශගශ දිනෙ ගමණි-අබයශ රඣියහි කරිතෙ  

ධම්මරක්ඛිත තෙරුණ්ගේ ලෙණ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට [දෙන ලදී] - ගාමණී අභය රජ සමයේ කරවන ලද [ලෙන].