සෙල්ලිපිය #835
835 [1] (සංකේත අංක 2a) දෙවනපිය-මහරඣස ගාමිණි-තිශශ මහ-ලෙණෙ අගත-අනගත-චතු-දිශ-ශගශ දිනෙ
දෙවියන්ට ප්‍රිය වූ මහරජ ගාමණී තිස්සගේ ලෙණ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට දෙන ලදී.
3.
මෙම රජුගේ අනන්‍යතාවය සඳහා හැඳින්වීම බලන්න, පිටු.lii