සෙල්ලිපිය #833
833 [3] (1) පචින-රඣ-පුත-රඣ-අබයහ පුත තිශයහ ලෙණෙ අගත-අනගත-(ච)
(2) චතු-දිශ ශගශ
පාචීන රජුගේ පුත් වන අභය රජුගේ පුත් වූ තිස්ස කුමරුගේ ලෙණ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට දෙන ලදී.