සෙල්ලිපිය #832

ඇඹුල්අඹේ ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

832 [2] ප[චි]න-රඣ-පුත-තිශ-අයහ බරිය උපශික-රකිය ලෙණෙ අගත-අනගත-චතු[-දිශ]-ශගශ 

පාචීන රජුගේ පුත් වන තිස්ස කුමරුගේ භාර්යාව වූ උපාසිකා රකිගේ ලෙණ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට දෙන ලදී.