සෙල්ලිපිය #831

ඇඹුල්අඹේ ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

831 [1] පචින-රඣ-පුත-තිශයහ ලෙණෙ අගත-අනගත-චතු-දිශ-ශගශ දිනෙ 

පාචීන රජුගේ පුත් වන තිස්ස කුමරුගේ ලෙණ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට දෙන ලදී. 

2.

'පචිනරජ' යන්නෙහි අර්ථය සඳහා හැඳින්වීම බලන්න. පිටු lxivf