සෙල්ලිපිය #828

රුසිගම ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

828 [2] ගපති-චුදුතර-පුත ගුතශ ලෙණෙ ශගශ දිනෙ 

ගෘහපති චුන්දුත්තරගේ පුත් වන ගුත්තගේ ලෙණ සංඝයාට දෙන ලදී.