සෙල්ලිපිය #826

හුලංගමුව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

826 (1) ගපති-[ප]ඩ-ශතහ ඣය

       (2) උපශක ශුමරහශ [ඣිත]

ගෘහපති [ප]ඩ සාතගේ භාර්යාව වන උපාසක ශුමරහගේ දියණිය වූ ...........