සෙල්ලිපිය #825

හුලංගමුව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

825 උපශක-උගශ ලෙණෙ ශගශ 

උපාසක උග්ගගේ ලෙණ සංඝයාට [දෙන ලදී].