සෙල්ලිපිය #820

අලුවිහාර ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

820 [1] (උපශක)-ශුමනහ ........... දෙව-තෙරහ ලෙණෙ  

උපාසක සුමනගේ ............. දෙව තෙරුණ්ගේ ලෙණ.