සෙල්ලිපිය #819

නෙලුවකන්ද ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

819 (1) පරුමක-අබිඣි-පුත පරුමක-මඣිමහ ච

       (2) පරුමක-බක-තිශ-පුත තිරිපලහ ච ශගශ  

ප්‍රමුඛ අභිජිතගේ පුත් වන ප්‍රමුඛ මජ්ඣිමගේ ද ප්‍රමුඛ බක තිස්සගේ පුත් වන සිරිපාලගේ ද [ලෙණ] සංඝයාට [දෙන ලදී].