සෙල්ලිපිය #817

බඹරගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

817 [4] ඉදශල-ගු[හ] ශගශ 

ඉන්දසාල-ගුහා [නම් ගුහාව] සංඝයාට[දෙන ලදී].