සෙල්ලිපිය #815

බඹරගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

815 [2] (1) උතරගුත-තෙරහ ලෙණෙ මනපදශනෙ කොලිගමහි තුබෙ කලතෙහි එකෙ ලෙණෙ විතනගරහි පශදෙ 

            (2) තෙරහ දනෙ 

උත්තරගුත්ත තෙරුණ්ගේ මනාපදස්සන නම් ලෙණ. කොලිගමහි ස්තූපය, කලතහි එක ලෙනක්, චිත්තනගරයෙහි පාසාදය. (මේවා අන්තර්ගත) තෙරුණ්ගේ ප්‍රධානය.