සෙල්ලිපිය #812

මොලගොඩ ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

812 පරුමක-ශුරි-පුතහ බමණ-දතකහ ලෙණෙ ශගශ 

ප්‍රමුඛ සුරියගේ පුත් වන බ්‍රාහ්මණ දත්තකගේ ලෙණ සංඝයාට [දෙන ලදී].