සෙල්ලිපිය #811

දූල්වළ ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

811 [4] පරුමක-දමරකිත-ඣිතය උපශික-තිශය ලෙණෙ ශගශ 

ප්‍රමුඛ ධම්මරක්ඛිතගේ දියණිය වන උපාසිකා තිස්සාගේ ලෙණ සංඝයාට [දෙන ලදී].