සෙල්ලිපිය #810

දූල්වළ ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

810 [3] පරුමක-ශුමන-පුත-අශොකහ ලෙණෙ

ප්‍රමුඛ සුමනගේ පුත් වන අසෝකගේ ලෙණ.