සෙල්ලිපිය #809

දූල්වළ ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

809 [2] දමරකිතශ ලෙණෙ ශගශ 

ධම්මරක්ඛිතගේ ලෙණ සංඝයාට [දෙන ලදී].