සෙල්ලිපිය #803

දීවෙල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

803 [1] [අ]චිරිය-කපිල-පුත-බගදෙවහ ච පරුමක-අනුඩි ච මපිත ලෙණෙ අගත-අනගත ශගශ 

ආචාර්ය කපිලගේ පුත් වන භගදෙව ද ප්‍රමුඛ අනුඩි ද ඉදිකරවන ලද ලෙණ පැමිණියාවූත් නොපැමිණියාවූත් සංඝයාට [දෙන ලදී].