සෙල්ලිපිය #802
802 [3] ............ පුත රකිතශ ලෙණෙ අගත-අනගත-චතු-දිශ-ශගශ
...............ගේ පුත් වන රක්ඛිතගේ ලෙණ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට දෙන ලදී.