සෙල්ලිපිය #801

පදියගම්පොලකන්ද ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

801 [2] පරුමක-රොක-පුත පරුමක-තිශ-පුත පරුමක-ශදීලශ ලෙණෙ අගත-අනගත-චතු-දිශ-ශගශ 

ප්‍රමුඛ රොකගේ පුත් වන ප්‍රමුඛ තිස්සගේ පුත් වූ ප්‍රමුඛ සදිලගේ ලෙණ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට [දෙන ලදී].