සෙල්ලිපිය #800
800 [1] ගපති-උපශක රකි-පුත-බත-තිශහ ලෙණෙ අගත-අනගත චතු-දිශ-ශගශ
ගෘහපති උපාසක රකිගේ පුත් වන ප්‍රධානි තිස්සගේ ලෙණ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට දෙන ලදී.