සෙල්ලිපිය #799

අලුලෙණ ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

799 පරුමක-ඉඣු-පුත පරුමක-අගිය ලෙණෙ ශගශ 

ප්‍රමුඛ ඉඣුගේ පුත් වන ප්‍රමුඛ අග්ගිගේ ලෙණ සංඝයාට [දෙන ලදී].